නාමයෝජනා අවලංගු වීම හේතුවෙන් මුලතිව් අපේක්ෂකයන්ට තැන්පතු මුදල් සමග පොලියක්

මුලතිව් පළාත් පාලන ආයතන මැතිවරණය වෙනුවෙන් මීට වසර 06 පෙර ඉදිරිපත් කෙරුණු නාමයෝජනා අවලංගු වීම හේතුවෙන් එම මැතිවරණයට තරග කිරීමට නාමයෝජනා ලබාදුන් අපේක්ෂකයින්ට ඒ සඳහා ඔවුන් ලබාදුන් තැන්පතු මුදල් පොලියක්ද සමග ආපසු ලබාදීමට තීරණය කර තිබේ. ඒ අනුව එම නාමයෝජනා සඳහා තැන්පතු ඉදිරිපත් කළ දිනයේ සිට මේ දක්වා එම තැන්පත් සඳහා වසරකට 12.5% පොලියක් සමග … Continue reading නාමයෝජනා අවලංගු වීම හේතුවෙන් මුලතිව් අපේක්ෂකයන්ට තැන්පතු මුදල් සමග පොලියක්